Featured Posts

x

වෙබ් අඩවිය නැවත ආරම්භ කරනවාට ඔබ කැමතිද?
ඔබේ අදහස් ඕනෑම ලිපියක හෝ ෆේස්බුක් පිටුවේ පළ කරන්න.

HTML - Elements සහ Tags - පාඩම් අංක 001

HTML ඉගෙනීමේදී තේරුම්ගතයුතු මූලිකම දේ තමයි Elements සහ Tags කියන්නේ. Elements කියන එක ගැන මුලින්ම බලමු. Elements(මූලාවයව) වලින් තමයි වෙබ් පිටුවක සැලැස්ම ගැන වෙබ් බ්‍රව්සරයට කියන්නේ. වෙබ් බ්‍රව්සරය ඒවා කියවලා අදාළ පිළිවෙලට වෙබ් පිටුව පෙන්නවා. එතකොට Tags කියන්නේ Element එකක ආරම්භය සහ අවසානය සනිටුහන් කරන කේත විශේෂයකටයි.

පරිගනක භාෂා - (HTML)


අන්තර්ජාලයේ අපි දකින වෙබ් අඩවි බොහෝදුරට නිර්මාණය වෙන්නේ මේ HTML කියන පරිගනක භාෂාව හරහායි. කෙටියෙන්ම කියනවනම් අන්තර්ජාලයේ මව් භාෂාව තමයි HTML කියන්නේ. Berners-Lee නම් පරිගනක විද්‍යාඥයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු HTML මුලින්ම භාවිතා වු‍ණේ 1991දීය. මේ වන විට එහි නවතම සංස්කරණය ලෙස HTML5 ලෙස නිකුත් වී ති‍‍බෙනවා.

Java - Hello World

බොහෝ පරිගනක භාෂාවල මුල්ම program එක හදුන්වන්නේ hello world program එක කියලා. ඇත්තටම එහෙම කරන්නේ සාම්ප්‍රදායක් විදිහට වුණත් ගොඩක් programming languages වල මූලිකම දේවල් ඉතාමත් පහසුවෙන් හදුනගන්න මේ වැඩසටහන උදව්වෙනවා. Java වලටත් ඕනම කෙනෙක්ට මුලින්ම ඉගෙන ගන්න ඒ වගේ hello world වැඩසටහනක් තියෙනවා. අද ලිපිය ඒ ගැනයි.

Java සදහා CMD

Java පරිගනක භාෂාව ඉගෙනීමේදී ඉතා අත්‍යවශ්‍ය වන CMD විධාන කීපයක් පිළිබදව ‍ලිපියක් ලියන්න හිතුවා Java මුල්ම පාඩම පටන්ගන්න කලින්. Java වලට විතරක් නෙවේ තවත් බොහෝ පරිගනක භාෂා වලට මේක වැදගත්. Command Prompt එක කියන්නේ වින්ඩෝස් වලට වඩා පහල මට්ටමේ(low level) වැඩසටහනක්. ඒ නිසා තමයි මේක අපිට පාවිච්චිකරන්න අමාරු. ඒ අමාරු දේවල් පුළුවන් තරම් ලේසි වෙන විධිහට කියලා දෙන්න තමා මේ හදන්නේ.

Java නිවැරදිව පරිගනකයක ස්ථාපනය කිරීම


Java මගින් Programs සෑදීමට අප මුලින්ම කළ යුත්තේ JDK හෙවත් Java Development Kit පරිගනකයේ ස්ථාපිත කරගැනීමයි. මෙම JDK මූලිකව අන්තර්ගත වෙන්නේ Java Libraries සහ Compiler වැඩසටහනයි. මෙම JDK නොමිලයේම Oracle වෙබ් අඩවියෙන් Download කරගත හැකි අතර එහි මේ වන වට නිකුත්ව ඇති නවතම සංස්කරණය එහි 7 වැනි සංස්කරණයයි.
 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements