tag:blogger.com,1999:blog-55844532915419319252023-11-16T12:47:02.223+05:30අපි නොදන්න ITදන්න නොදන්න හැම කෙනක්ටම හැම දෙයක් ගැනම දැනගන්න...Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5584453291541931925.post-16146752397417369542014-03-31T16:00:00.000+05:302014-09-03T22:53:09.818+05:30HTML - Elements සහ Tags - පාඩම් අංක 001HTML ඉගෙනීමේදී තේරුම්ගතයුතු මූලිකම දේ තමයි Elements සහ Tags කියන්නේ. Elements කියන එක ගැන මුලින්ම බලමු. Elements(මූලාවයව) වලින් තමයි වෙබ් පිටුවක සැලැස්ම ගැන වෙබ් බ්‍රව්සරයට කියන්නේ. වෙබ් බ්‍රව්සරය ඒවා කියවලා අදාළ පිළිවෙලට වෙබ් පිටුව පෙන්නවා. එතකොට Tags කියන්නේ Element එකක ආරම්භය සහ අවසානය සනිටුහන් කරන කේත විශේෂයකටයි.

Read more »Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-5584453291541931925.post-31599730449852304672014-03-20T00:28:00.000+05:302015-10-06T01:12:09.639+05:30පරිගනක භාෂා - (HTML)

අන්තර්ජාලයේ අපි දකින වෙබ් අඩවි බොහෝදුරට නිර්මාණය වෙන්නේ මේ HTML කියන පරිගනක භාෂාව හරහායි. කෙටියෙන්ම කියනවනම් අන්තර්ජාලයේ මව් භාෂාව තමයි HTML කියන්නේ. Berners-Lee නම් පරිගනක විද්‍යාඥයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු HTML මුලින්ම භාවිතා වුණේ 1991දීය. මේ වන විට එහි නවතම සංස්කරණය ලෙස HTML5 ලෙස නිකුත් වී තිබෙනවා.

Read more »Unknownnoreply@blogger.com4tag:blogger.com,1999:blog-5584453291541931925.post-66692403743894174312014-03-04T14:12:00.000+05:302014-08-30T18:22:56.631+05:30Java - Hello Worldබොහෝ පරිගනක භාෂාවල මුල්ම program එක හදුන්වන්නේ hello world program එක කියලා. ඇත්තටම එහෙම කරන්නේ සාම්ප්‍රදායක් විදිහට වුණත් ගොඩක් programming languages වල මූලිකම දේවල් ඉතාමත් පහසුවෙන් හදුනගන්න මේ වැඩසටහන උදව්වෙනවා. Java වලටත් ඕනම කෙනෙක්ට මුලින්ම ඉගෙන ගන්න ඒ වගේ hello world වැඩසටහනක් තියෙනවා. අද ලිපිය ඒ ගැනයි.

Read more »Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-5584453291541931925.post-77394712807928438122014-02-01T00:15:00.000+05:302014-08-30T18:25:22.364+05:30Java සදහා CMD

Java පරිගනක භාෂාව ඉගෙනීමේදී ඉතා අත්‍යවශ්‍ය වන CMD විධාන කීපයක් පිළිබදව ලිපියක් ලියන්න හිතුවා Java මුල්ම පාඩම පටන්ගන්න කලින්. Java වලට විතරක් නෙවේ තවත් බොහෝ පරිගනක භාෂා වලට මේක වැදගත්. Command Prompt එක කියන්නේ වින්ඩෝස් වලට වඩා පහල මට්ටමේ(low level) වැඩසටහනක්. ඒ නිසා තමයි මේක අපිට පාවිච්චිකරන්න අමාරු. ඒ අමාරු දේවල් පුළුවන් තරම් ලේසි වෙන විධිහට කියලා දෙන්න තමා මේ හදන්නේ.

Read more »Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-5584453291541931925.post-23566327242953987082014-01-15T18:09:00.000+05:302014-09-10T18:13:43.227+05:30Java නිවැරදිව පරිගනකයක ස්ථාපනය කිරීම

Java මගින් Programs සෑදීමට අප මුලින්ම කළ යුත්තේ JDK හෙවත් Java Development Kit පරිගනකයේ ස්ථාපිත කරගැනීමයි. මෙම JDK මූලිකව අන්තර්ගත වෙන්නේ Java Libraries සහ Compiler වැඩසටහනයි. මෙම JDK නොමිලයේම Oracle වෙබ් අඩවියෙන් Download කරගත හැකි අතර එහි මේ වන වට නිකුත්ව ඇති නවතම සංස්කරණය එහි 7 වැනි සංස්කරණයයි.

Read more »Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-5584453291541931925.post-85021279309699141622014-01-10T19:02:00.000+05:302014-09-12T23:02:03.023+05:30Why JAVA - ජාවා වැදගත්වන්නේ ඇයි?

පරිගනක භාෂාවන් ගත්කල වෙනත් ඕනෑම භාෂාවකට වඩා Java විවිධ කරුණු රාශියක් නිසා සුවීශේෂී වේ. ඒ මොනවාද? අනිකුත් භාෂා සහ Java පරිගනක භාෂාව ගත් කළ වාසි සහ අවාසි සංසන්දනය කිරීම ඇතුළු තවත් කරුණු රාශියක් මෙම ලිපියෙන්.

Read more »Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-5584453291541931925.post-19132371735490047812013-12-16T20:14:00.000+05:302014-09-12T23:17:29.095+05:30JAVA පරිගණක භාෂාව

මෙතෙක් බිහි වී ඇති පරිගනක භාෂාවන් අතර ප්‍රභලතම පරිගනක භාෂාවක් ලෙස Java(ජාවා) හදුන්වන්න පුළුවන්. එය ප්රභලවන්නේ හේතු කීපයක්ම නිසායි. එයින් මූලිකම දේ තමයි platform Independance(පසුව විස්තර කෙරේ) වීම. හොදයි එහෙනම් අද සිට අපි නොදන්න IT තුළින් Java පාඩම් මාලාවක් මුල සිට ඇරඹෙනවා. මුල සිට කිව්වාම ජාවා ඉතිහාසයේ ඉදලම පටන්ගන්න වෙනවා. අද පාඩමෙන් JAVA ගැන මූලික දේවල් ටිකක් බලමු.

Read more »Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-5584453291541931925.post-56033327225435888922013-10-14T15:02:00.000+05:302014-12-23T01:46:07.975+05:30පරිගනක භාෂා - Pascal සහ Visual Basic - හදුන්වාදීම

Pascal හා Visual Basic යන භාෂා තරමක් පැරණි මේ වන විට භාවිතයේ නොපවතින ඒවා වුණත් programming ඉගෙනීමේදී ඒව පිළිබද දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. මන්දයත් නූතනය වන විට දියුණු වී ඇති පරිගනක භාෂා වලට ඒවායෙන් ලැබූ අභාෂය සුළුපටු නොවන නිසාය. ඒවායේ ආරම්භය සහ අද වන විට ඒවා කොතෙක් දුර ගමන් කර ඇතිද යන්න පිළිබද විස්තර කීපයක් අද ලිපියෙන්.

Read more »Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-5584453291541931925.post-79133039670488143792013-10-08T21:21:00.000+05:302014-12-20T01:31:41.590+05:30පරිගනක භාෂාපරිගනකය සමග වැඩ කරන විට ඔබට නිතර හිතට නැගෙන ප්‍රශ්නයක් තමයි අපි මේ සිදු කරන දේවල් පරිගනකය තේරුම් ගන්නේ කෙසේද? පරිගනකයක් සමග සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා, කුමන භාෂාවෙන්ද කියලා. බොහෝ අය හිතන්නේ English කියලා. ඒත් අවාසනාවකට නූතනයේ පරිගනක මානව භාෂා තේරුම් ගන්න තරම් දියුණු නෑ. එසේනම් මානව භාෂා පරිගනකයක් තේරුම් ගන්නේ කෙසේද? අපි නොදන්න IT හි පළමු ලිපිය ඒ ගැනයි.

Read more »Unknownnoreply@blogger.com1